මඩ කිං කිව්වා ආයෙත් හරි නේද? : සජිත්ගේ Q & A වැඩසටහන ප්‍රෝඩාවක්!


මඩකිං මඩ ගහන්නේ නැත. මඩකිං පෙරේදා (25) සියළු තොරතුරු නිවැරදිව වාර්තා කර සිටියේ සජිත් ප්‍රේමදාස විසින් චම්පික රණවක කොපි කර Q&A සජීවී වැඩසටහනක් පවත්වන බවයි.

ඒ පමණක් නොව සජිත්ගේ ඊනියා දැනුම පෙන්වා සමාජ මතය සකසන මධ්‍යම පාන්තිකයන් රැවටීමේ මේ වැඩසටහන පවත්වන දිනය අගෝස්තු 27 ලෙස දැමීමට තරම් අපගේ ආරංචි මාර්ග නිවැරැදි විය.

අපි ඒ අනාවරණය සිදුකලේ සජිත් කල්ලිය මොලේ නැති ලොක්කාගේ මොළය හංගා ගහන්න යන ගේම සාකච්ඡා මේසයේ තිබූ අවස්ථාවේ සිටයි. එසේම මේ ප්‍රේමදාස බූරු පුත්‍රයා ගේ කල්ලිය ඒ ගැන කිසිදු ප්‍රචාරයක් සිදුනොකර තිබූ අවස්ථාවකදීය.

මඩකිං අපි සැටලයිට් බව ආඩම්බරයෙන් කියන්නේ ඒ නිසයි.

සමාජ හැඩ විකුණන්න ලෑස්තියි

දැන් සජිත්ගේ අඥාන බව වසං කිරීම නිල වශයෙන් නිවේදනය කර ඇත. පහත ප්‍රශ්න අපි යලිත් අවධාරණය කරන්නේ සිය සමාජ හැඩය විකුනගෙන කන්න සූදානම් පිරිසක්, සජිත්ගෙන් වේලාසනින් ලබාදුන් ප්‍රශ්න ඇසීමට සියල්ල සූදානම් නිසාය.

ඒ සමග තවත් අනාවරණයක් අපට ඇත. ඒ සජිත් මේ මොලේ හංගන වැඩසටහන සඳහා අගෝස්තු 27 දිනය ගත්තේ ඇයිද යන්න ගැනයි.

චම්පිකගේ රෙද්ද පස්සේ වහං වීම

අගෝස්තු 27 කියන්නේ චම්පික රණවක "ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම සහ පිවිසුම" වැඩසටහන අද (27) නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන නිසයි.

සජිත් වගේම ඔහුගේ උපදේශක බාන, සහ කුහක දේශපාලන නඩයම හොඳින් දන්නේ හෙට රටම චම්පිකගේ වැඩේ දෙස බලා සිටින බවය. සජිත් ගේ සූදානම ඒ පිටුපස සැඟවී ජාමේ බේරගන්නය.

ඒ විතරක් නොවෙයි, සජිත් ප්‍රේමදාස නම් මුග්ධ, ගම්මට්ටම බිම්මට්ටම ගාමින් දුප්පත් ජනතාව අන්දන පාෂාණ්ඩයා අද (27) වැඩසටහන පැවැත්වීමට නියමිත කදිරගාමර් ශාලාවේය.

වෙන්න චම්පික වෙන්න හිතුවත් සජිත් එතැන පවා කරන්නේ නින්දිත හොර වැඩකි.තක්කඩි නීච වැඩකි. ඒ චම්පික කලින් ප්‍රශ්න නොදී ඉතා විවෘතව සිදුකළ Q&A වැඩසටහන කලින් සෙට් කල 'මයික් ගාය' නම් රෝගයෙන් පෙළෙන්නන් සමඟ කිරීමටය.

ලන්ඩන් ඉකොනොමි ස්කූල් උපාධිදාරියාගේ දැණුම

ඒ විතරක් නොවේය. චම්පික තනියම මුහුණ දුන්න වැඩසටහනට සජිත් මුහුණ දෙන්නේ අජිත් පී පෙරේරා, හර්ශ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න සමගය.

ඒ අන් කිසිවක් නිසා නොව ලන්ඩන් ඉකොනොමි ස්කූල් උපාධිය ඇති බව කියූ සජිත්ගේ ආර්ථික දැනුම නිල් නිසාය. මේ කුහකයන් තිදෙනා මේ සභාවේ වාඩි වෙන්නේ මඩකිං අපි ඉදිරිපත් කළ ප්‍රශ්න රෙද්ද බේරගන්න නියමිත අයෙකු අසාවි යන බය නිසාය.

ඒ කියන්නේ කලින් දුන්න ප්‍රශ්න අසන විට කටපාඩම් කරන්න සජිත්ට දුන්න උත්තර යන්තම් හෝ පාඩම් කරගෙන ඔලුවට දාගන්න තරම් ධාරන හැකියාවක් සජිත්ට නැති බවයි.

දැන් මුලු රටම ඉල්ලනවා කියා ගේන්න එන්නේ මේ වගේ මැටි මෝලකි. බර අදින ගොනා ඇඳට නොගැනීම අපේ සිරිතකි. බුද්ධිමත් ජනතාවනි, මේ මැටි මෝල ජනාධිපති කර ඔබ ඔබේ අනාගත දරු පරම්පරාවට කරන්න යන්නේ මොන විනාශයක් ද? කොහේවත් යන මැටි ගොඩක් නිසා මෙලොව එලිය නොදුටු පරම්පරාවක් අවධානමේ හෙළන්න ඔවුන් කළ වරද කුමක්ද? හිතන්න මේ සතිය පුරාවට!

මඩ කිං කිව්වා ආයෙත් හරි නේද? : සජිත්ගේ Q & A වැඩසටහන ප්‍රෝඩාවක්! මඩ කිං කිව්වා ආයෙත් හරි නේද? : සජිත්ගේ Q & A වැඩසටහන ප්‍රෝඩාවක්! Reviewed by Admin on 8:59 PM Rating: 5

No comments

Top Gossip

gossip