මචං සජිත්, අපේක්ෂකයා වෙන්න කලින්, මේ ප්‍රශ්ණ 10 ගන්නවාද?


(මඩ කිං -2019.ජූලි.03, ප.ව.12.30)

එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මේ දිනවල සූට් මහන්නේ ජනාධිපති අපේක්ෂක වීමටය. නමුත් ඊට කළින් සජිත්ගේන් අපට ඇසිය යුතු ප්‍රශ්ණ 10ක් තිබේ.

හම්බන්තොට මිරිස් පැල ගැන නැතුව මේ ප්‍රශ්න 10ට කෙලින් උත්තර දෙන්න... (ඔව් හෝ නැහැ )

1. මරණ දණ්ඩනයට කැමතිද??
2. එසේ නම් තීන්දු ගන්නා එම පුද්ගලයා රටේ පාලනයට සුදුසුද???
3. පාස්කු ප්‍රහාරය ගැන පරික්ෂණ පවත්වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ජනාධිපතිතුමාව කැඳවුවහොත් එතුමා පැමිණිය යුතුද???
4. පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහද?
5. එසේ නම් පක්ෂ නායකයා දිනවිමට පෙරමුණ ගෙන විවිධ මාධ්‍ය ප්‍රකාශ සිදු කළ හැකිද??
6. අගමැති රනිල් විසින් ඔබගේ අමාත්‍යංශයේ වැඩ පිළිවලට බාධා කර තිබේද???
7. අගමැති රනිල්ගේ විදේශ සම්බන්ධතා මගින් රටට සේවයක් වි තිබේද???
8. ජිනීවා 30/1 යෝජනාවලිය පිළිගන්නේද???
9. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳයි නේද???
10. කිලී මහරාජාගේ පදයට ඔබ නටනවා නේද???

මචං සජිත්, අපේක්ෂකයා වෙන්න කලින්, මේ ප්‍රශ්ණ 10 ගන්නවාද? මචං සජිත්, අපේක්ෂකයා වෙන්න කලින්, මේ ප්‍රශ්ණ 10 ගන්නවාද? Reviewed by Admin on 12:03 AM Rating: 5

No comments

Top Gossip

gossip