සදා ලෝක පූජිතව විකුනගෙන කන අශාන්ගේ 'මරු' ආසාව නිසා ගෑනුන්ට කරදර.


(මඩ කිං -2019.ජූලි.09, ප.ව.01.30)

සදා ලෝක පූජිත සජිත් ප්‍රේමදාසව විකුනගෙන කමින් ජීවත් වෙන එකෙක් වන අශාන් ගම්හේවගේට ඇත්තේ 'මරු' ආසාවක් බව අපට වාර්තා වේ.

අශාන්ගේ මේ 'මරු' ආසාව නම් 'අරකිට ගැහුවා ඒකී නියම බඩුවක්' බව කියමින් යාළුවන් සමඟ පම්පෝරී ගැසීමයි. අශාන්ගේ පම්පෝරිය කෙසේ වෙතත් අශාන්ගේ හිතවතුන් කියන විදිහට අශාන් දැන් බස්වල යන්නත් බයයි. මොකද ගෑනු දැක්කාම හේත්තු වෙන්න හිතෙනවා. තමන්ව පාලනය කරගන්න බැරුව දෙතුන් පාරක් හොඳටම කන්න ගිහින් අනු නමයෙන් බෙරිලා තියන බවත් ආරංචියි.

අශාන්ගේ මේ ආශාවට උප්පත්ති කතාවක් තියනවා කියලා අපිට කිව්වේ අශාන් ලඟ ඉන්න කළු යාලුවා නම් නෙමෙයි.

එක පාරක් ජලනි තමන්ට ලයින් වෙලා තියෙන්නේ කියලා කියන්න ගිහින් සජිත්ගේ ලඟම හිතවතෙක් ගෙන් කන පිරෙන්න අහගත්ත අශාන් 'බඩ නිසා සේරම අවුල්' කියලා දෙතුන් පාරක් වහ බොන්නත් ගියපු කතාවේ ඉතුරු හරිය අප ලියන්නට යන්නේ නැත. මන්ද ලිංගික බෙලහීනයෙක්ට වුවද ආත්ම ගෞරවයක් තිබිය යුතු බැවිනි.

අශාන් කවුරු කවුරු සමඟ යහන් ගත වුණත් අපිට ඇති රුදාවක් නැත. හැබැයි තමන්ට යහන් ගත වෙන්න බැරි පලියට අහිංසක ගෑනූ ගැන කයිවාරු ගසා පවුල් අවුල් කරන්න හැදීම නම් අසික්කිතය.

සදා ලෝක පූජිතව විකුනගෙන කන අශාන්ගේ 'මරු' ආසාව නිසා ගෑනුන්ට කරදර. සදා ලෝක පූජිතව විකුනගෙන කන අශාන්ගේ 'මරු' ආසාව නිසා ගෑනුන්ට කරදර. Reviewed by Admin on 12:59 AM Rating: 5

No comments

Top Gossip

gossip